EMIS HRM පද්ධතිය

සියළු විදුහල්පති මහත්ම/ මහත්මීන් වෙත,

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රීයාත්මක කරණ අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) යාවත්කාලීන කිරීම සඳහා ගුරු භවතුන්ගේ හා විදුහල්පති මහත්ම මහත්මීන්ගේ පෞද්ගලික තොරතුරු ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත. එබැවින් විදුහල්පති හා ගුරු භවතුන්ගේ තොරතුරු වෙන වෙනම ඉතා කඩිනමින් කලාප කාර්යාලයට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

අයදුම්පත්

03. මෙය ප්‍රමුක කාර්යක් සේ සලකා කටයුතු කරන මෙන් දන්වමි.

 

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ



Post a Comment

0 Comments