විදුහල්පතිවරුන් සඳහා
විදුහල්පති ශ්‍රේණිධාරීන් දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කිරීම.
පළාත් සභා පාසල්වල සේවය කරන සියලූම විදුහල්පති මහත්ම මහත්මීන් 2024.08.22 දින හෝ ඊට පෙර දකුණූ පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ඉල්ලුම්පත් ගුරු ආයතනය වෙත භාරදෙන්න.
- දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපිය මෙතනින් බලන්න.
- දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කිරීමේ අයදුම්පත මෙතනින් බාගත කරන්න
- අවශ්‍ය ලිපි :-
- ඉල්ලීම් ලිපිය (පිටපත් 03) (කොට්ඨාස අධ්‍යක්ෂ නිර්දේශ කළ යුතුයි)
- අයදුම් පත්‍රය (පිටපත් 03) (කොට්ටාස අධ්‍යක්ෂ අත්සන් කළ යුතුයි)
- අධ්‍යාපන ලේකම්ගේ දකුණු පළාතට තාවකාලිකව මුදාහැරීම/ ස්ථාන ගතකිරීමේ ලිපි (පිටපත් 03)
- දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාන ගතකිරීමේ ලිපිය (පිටපත් 03)
- ස්ථාන ගතකීරීම අනුව වැඩභාරගැනීමේ ලොග් සටහන (පිටපත් 03)
ගුරු භවතුන් සඳහා
වෙනත් පළාත් වලින් පැමිණෙන ගුරු භවතුන් දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කිරීම
- දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කිරීමේ අයදුම්පත මෙතනින් බාගත කරන්න
0 Comments