මෙම ගූගල් පෝරමය අප කලාපයේ සියලුම ගුරුභවතුන් 2025.01.07 දිනට පෙර සම්පූර් ණ කළ යුතුය. මෙය පෞද්ගලික ලිපිගොනුවේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන බැවින් මේ සඳහා ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි. (මෙම ගුගල් පොරමය සෑම ගුරු භවතෙකුම පිරවීම අනිවාර් ය බව වැඩිදුරටත් දන්වමි)
ගූගල් පෝරමය 👈
තවද එහි අවශ්‍යතාවය යන්නෙහි සඳහන් දෑ සදහා උදා. පහත පරිදි වේ.
* නිදහස් වේ. - 2019.10.23 දිනට පෙර ශ්‍රී.ලං.ගු.සේ. I ශ්‍රේණියට උසස්වීම් ලැබූ ගුරුභවතුන්
* අදාල නොවේ - සෘජුව 2-II ශ්‍රේණියට බදවාගත් ගුරුභවතුන්ට කා.ක.ඉම් I අදාල නොවේ
0 Comments